
ශ්‍රී දළදා මාළිගාවේ ගන්ධ කුටිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින ගෘහයයි. එහි දක්නට ලැබෙන වෙඩි නොවදින වජ්‍රමය ආවරණය ජපානයේ එහෙජි පන්සලේ පූජ්‍ය රම්පෝ නිවා නායක තෙරුන් වහන්සේ කළ පූජාවකි. මෙම වීදුරු ආවරණය තුළ රිදියෙන් නිමවා රන් ආලේපිතව වටිනා මිණි මුතුයෙන් අලංකෘත වු විශාල කරඬුවක් දිස්වේ. මෙම මහා කරඬුව ඇතුලත තවත් කරඬු හයක් තැන්පත් කර තිබිණ. එහිි ඇති බුරුම කරඬුව නම් වූ දෙවන කරඬුව මෑතක සිට පිටතට ගෙන වම් පසින් තැන්පත් කර තිබෙනු දක්නට හැකිය.
හත් වන කරඬුවේ දළදා වහන්සේ තැන්පත් කර ඇත
No comments:
Post a Comment